සිතුවිලි දැහැන...
Wednesday, January 27, 2016
ඔබේ සිතුවිලි
යහපත් දේ සඳහාම යොදවන්න....
යහපත් දෙයක්ම කරන්න....
විශ්ව ශක්තිය ඔබ වෙතට ලැබෙනු ඇත...
ඒ ශක්තිය ඔබේ සිත,
තව තවත් ශක්තිමත් කරනු ඇත...
නිරතුරුවම ඔබ,
ජයග්රගණය කරනු ඇත....
Home